දේශීය
(කොළඹ | ලංකාපුවත්) – ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතාගේ නම ගැසට් කර තිබේ.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – DSI සමාගම විසින් 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කරන බව 2024 මැයි 07 වැනිදා කොළඹ 02 නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) එක්ව ජාතික මානව සම්පත් කළමනාකරණ (HRM) ප්රමිතීන් සඳහා නිල එළිදැක්වීමේ උත්සවය ප්‍රකාශයට පත් කිරීම සතුටට කරුණකි. මෙම සුවිශේෂී සිදුවීම 2024 අප්‍රේල් 30 වන දින Cosmic by Citrus හි දී සවස 5:00 ට සිදු කෙරුණි.